Untitled Document
National creast කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය
මධ්‍යම පළාත් සභාව
Central Provincial Flag
Untitled Document
Untitled Document
Untitled Document
දේශන ශාලා පහසුකම් සහ ගාස්තු

දේශන ශාලා 01

 
පහසුකම්
  • දේශන ශාලා - A/C සහිත
  • ප්‍රමාණය - නිලධාරින් 75
  • කාණ්ඩායම් ක්‍රියාකාරකම් සිදු කිරීමට පහසු ලෙස ශාලාවේ ඉඩ කඩ තිබීම.
  • සනීපාරක්ෂක පහසුකම්
  • විදුලිය / ජලය
  • වාහන නැවැත්වීම් සඳහා ඉඩ කඩ

දිනකට ගාස්තුව
රාජ්‍ය - රුපියල් 8,000.00
රාජ්‍ය නොවන - රුපියල් 20,000.00

අමතන්න- 081-2424697

     

දේශන ශාලා 02

පහසුකම්
  • දේශන ශාලා - A/C සහිත
  • ප්‍රමාණය - නිලධාරින් 40
  • කාණ්ඩායම් ක්‍රියාකාරකම් සිදු කිරීමට පහසු ලෙස ශාලාවේ ඉඩ කඩ තිබීම.
  • සනීපාරක්ෂක පහසුකම
  • විදුලිය / ජලය
  • වාහන නැවැත්වීම් සඳහා ඉඩ කඩ

දිනකට ගාස්තුව
රාජ්‍ය - රුපියල් 5,000.00
රාජ්‍ය නොවන - රුපියල් 12,000.00

අමතන්න- 081-2424697

     

කාමර අංක 16 - නේවාසිකාගාරයේ 02 වන මහල

පහසුකම්
  • ඇඳන් - 06
  • නාන කාමර සහිත
  • විදුලිපංකා සහිත
  • කාමරයක නේවාසිකකව සිටිය හැකි සංඛ්‍යාව - 06
  • සනීපාරක්ෂක පහසුව
  • විදුලිය / ජලය
  • වාහන නැවැත් වීම් සඳහා ඉඩ කඩ
  • සුහඳශීලී කාර්යාය මණ්ඩය
  • T.V / අයන් ( පොදු )

දිනකට ගාස්තුව ඇඳක් සඳහා

     රාජ්‍ය

රාජ්‍ය නොවන

විදේශික

රු.100.00

රු.200.00

රු.400.00

 

අමතන්න- 081-2424697

     

කාමර අංක 17 - නේවාසිකාගාරයේ 02 වන මහල

පහසුකම්
  • ඇඳන් - 06
  • නාන කාමර සහිත
  • විදුලිපංකා සහිත
  • කාමරයක නේවාසිකකව සිටිය හැකි සංඛ්‍යාව - 06
  • සනීපාරක්ෂක පහසුව
  • විදුලිය / ජලය
  • වාහන නැවැත් වීම් සඳහා ඉඩ කඩ
  • සුහඳශීලී කාර්යාය මණ්ඩය
  • T.V / අයන් ( පොදු )

දිනකට ගාස්තුව ඇඳක් සඳහා

     රාජ්‍ය

රාජ්‍ය නොවන

විදේශික

රු.100.00

රු.200.00

රු.400.00

 

අමතන්න- 081-2424697

     

කාමර අංක 18 - නේවාසිකාගාරයේ 02 වන මහල

පහසුකම්
  • ඇඳන් - 08
  • යාබද නාන කාමර සහිත
  • විදුලිපංකා සහිත
  • කාමරයක නේවාසිකකව සිටිය හැකි සංඛ්‍යාව - 08
  • සනීපාරක්ෂක පහසුව
  • විදුලිය / ජලය
  • වාහන නැවැත් වීම් සඳහා ඉඩ කඩ
  • සුහඳශීලී කාර්යාය මණ්ඩය
  • T.V / අයන් ( පොදු )
 

දිනකට ගාස්තුව ඇඳක් සඳහා

     රාජ්‍ය

රාජ්‍ය නොවන

විදේශික

රු.100.00

රු.200.00

රු.400.00

 

අමතන්න- 081-2424697

     

කාමර අංක 21 - නේවාසිකාගාරයේ 03 වන මහල

පහසුකම්
  • ඇඳන් - 03
  • නාන කාමර සහිත
  • විදුලිපංකා සහිත
  • කාමරයක නේවාසිකකව සිටිය හැකි සංඛ්‍යාව - 03
  • සනීපාරක්ෂක පහසුව
  • විදුලිය / ජලය
  • වාහන නැවැත් වීම් සඳහා ඉඩ කඩ
  • සුහඳශීලී කාර්යාය මණ්ඩය
  • T.V / අයන් ( පොදු )

දිනකට ගාස්තුව ඇඳක් සඳහා

     රාජ්‍ය

රාජ්‍ය නොවන

විදේශික

රු.1500.00

රු.2000.00

රු.4000.00

 

අමතන්න- 081-2424697

     

කාමර අංක 22 - නේවාසිකාගාරයේ 03 වන මහල

පහසුකම්
  • ඇඳන් - 02
  • නාන කාමර සහිත
  • විදුලිපංකා සහිත
  • කාමරයක නේවාසිකකව සිටිය හැකි සංඛ්‍යාව - 02
  • සනීපාරක්ෂක පහසුව
  • විදුලිය / ජලය
  • වාහන නැවැත් වීම් සඳහා ඉඩ කඩ
  • සුහඳශීලී කාර්යාය මණ්ඩය
  • T.V / අයන් ( පොදු )

දිනකට ගාස්තුව ඇඳක් සඳහා

     රාජ්‍ය

රාජ්‍ය නොවන

විදේශික

රු.1500.00

රු.2000.00

රු.4000.00

 

අමතන්න- 081-2424697

     
     

අමතර පහසුකම් ( මුදල් අය කිරිම් මත )

මල්ටිමීඩියා, ලැප්ටොප් සහ ශබ්දවාහිනී

ඉහත සඳහන් මුදලට අමතරව 15% සේවා ගාස්තුවක් ගෙවීමට සිදුවේ.

     
Untitled Document
© 2024 නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) කාර්යාලය - මධ්‍යම පළාත් සභාව. සියළුම හිමිකම් ඇවිරිණි